

Samana Arana Viharna Buddha Bhawana
විපස්සී බුදුපියානන්ගේ පටන් සියළු බුදු පියානන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්, සුමන සමන මහා රාජෝත්තමයාණන් වන, ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..! විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
Download App
Announcement
September 5, 2022
සමණ අරණ විහරණ බුද්ධ භාවණා
පරම නිබ්බාණ සුවය වර්තමානයේම අත්විඳින්න











