16 November 2026
ටස්මේනියාවට එන කිලෝ දහසක් බර මේ ජනප්‍රිය අමුත්තා වෙනුවෙන් රජයෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
සාමාන්‍යයෙන් රටක ජනප්‍රිය පුද්ගලයෙක් යම් ප්‍රදේශයකට එනකොට විශේෂ ආරක්ෂක සැලසුම් සකස් කරනවානේ. හැබැයි ටස්මේනියා ප්‍රාන්ත රජය මෙවර විශේෂ ආරක්ෂක සැලැස්මක් සකස් කරලා තියෙන්නේ මිනිසෙක් වෙනුවෙන් නෙවෙයි. කිලෝ දහසක් පමණ බර මුහුදු සීල් සත්වයෙක් වෙනුවෙන්. සමාජ මාධ්‍ය හරහා ලෝකය පුරා ජනප්‍රිය වෙලා ඉන්න Neil the Seal තමයි මේ විශේෂ අමුත්තා. ඉතින් කවුද මේ Neil? ඔහු වෙනුවෙන් රජයට විශේෂ ආරක්ෂක සැලැස්මක් හදන්න සිදුවුණේ ඇයි?
#sbsaudiopodcast
#sbsaudiopodcast