Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
26 August 2026
ඕස්ට්‍රේලියාවේ පැතිර යන මාරාන්තික කුරුළු උණ ක්ෂීරපායී සතුන් වෙත සම්ප්‍රේෂණය වෙමින් අවදානම් අදියරකට
කුරුළු ඉන්ෆ්ලුවෙන්සා උණ H5N1 ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ක්ෂීරපායී සතුන් වෙත ද සම්ප්‍රේෂණය වීමේ පළමු සිද්ධිය තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි අවදානම පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවනවා.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...
2 min
26 August 2026
සංක්‍රමණ නියෝජිතයෙකුගේ සහාය පැතීමට පෙර MARN ලියාපදිංචි අංකය පරීක්ෂා කළ යුත්තේ මේ නිසයි
Office of the Migration Agents Registration Authority (OMARA) විසින් ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කර තිබෙනවා. මේ වන විටත් තිදෙනෙකුට එරෙහිව දැඩි පියවර ගෙන අවසන්. මේ එකිනෙකට වෙනස් සිදුවීම් තුනක්. මේ තුන් අවස්ථාවේ ම තම ලියාපදිංචි අංකය වෙනත් පාර්ශ්වයන්ට භාවිත කිරීමට (Front Agent) අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. මේ කෙටි විශේෂාංගය ඒ...
4 min
26 August 2026
SBS සිංහල පුවත්: වසර 83 ට පසු ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කල පළමු ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම බවට ජෙට්ස්ටාර් පත් වේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
5 min
25 August 2026
කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ penguin සතුන් දහස් ගණනකට කුරුළු උණ එන්නත්
H5 Bird flu හෙවත් කුරුළු උණ ආසාදනය වූ little penguin සතෙකුගේ මරණයක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිලිප් දූපතෙන් පළමු වරට තහවුරු වී තිබේ. එම දූපතේ සහ St Kilda හි සිටින දහස් ගණනක් වූ little penguin සතුන් ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයක්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
7 min
25 August 2026
මෙල්බර්න් - කොළඹ නව ගුවන් ගමනට මගියෙකු ලෙස එක් වූ ජෙට්ස්ටාර් යානා නඩත්තු ඉංජිනේරු ලලන්ත කඩිගමුව
වසර 83කට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවේ ගුවන් සමාගමකින් ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් වාරයක් ඇරඹීම අද දින (අගෝස්තු 25) සිදු කළා. මේ මොහොතේ එම ගුවන් යානය සිටින්නේ ශ්‍රී ලංකාව බලා පියාසර කරමිනුයි. යානයට ගොඩ වීමට මත්තෙන් සුවිශේෂ පුද්ගලයෙකුට SBS සිංහල සේවය කතා කළා. ලලන්ත කඩිගමුව ජෙට්ස්ටාර් ආයතනයේ බලපත්‍රලාභී ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙක්. නමුත් ඔහු මේ මංගල ගුවන් ගමනට සහභාගී වූයේ රාජකාරියේ කොටසක්...
9 min
25 August 2026
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී රථවාහන අනතුරකට මුහුණ දුන්නොත් කල යුතු සහ නොකල යුතු දේවල් මොනවා ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස්වැනි වැඩසටහන.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday,...
5 min
25 August 2026
ඔස්ට්‍රේලියාවට එන පිරිස අඩුකරන්න සැලසුම් කරන One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන පක්ෂය ඇතුළෙන්ම පරස්පර අදහස්
ඔස්ට්‍රේලියාවට වසරකට පැමිණෙන සංක්රමණිකයින්ගේ සංඛ්‍යාව 130,000 දක්වා අඩු කරනවා කියන එක තමයි One Nation පක්ෂය පසුගිය කාලයේ දිගටම කියපු කතාව. නමුත් ඇතැම් සංක්‍රමණික කණ්ඩායම් ඒ ගණනට ඇතුළත් නොවන අතර මේ නිසා සැබෑවටම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංඛ්‍යාව වසරකට 230,000ක් පමණ විය හැකි බව එම පක්ෂයේම මන්ත්‍රීවරයෙක් පැවසුවා. එහෙම නම් 'One Nation' පක්ෂයේ සැබෑ සංක්‍රමණික ඉලක්කය වසරකට 130,000ද? ඒ සම්බන්දයෙන් වැඩිදුර...
6 min
25 August 2026
SBS සිංහල පුවත්: Australia Post වෙතින් නත්තල් සමයේ රැකියා 3,500ක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
24 August 2026
ඔස්ට්‍රේලියාවේ ‘Partner Visa’ සඳහා බලා සිටීමට සිදුවන කාලය තවත් දිගු වෙයිද?
'Partner Visa' එකකට ඩොලර් 11,710ක් ගෙවලා අයදුම් කළත්, පවුල් ජීවිතය ආරම්භ කරන්න අවුරුදු දෙකහමාරක් දක්වා බලා සිටීමට ඔස්ට්‍රේලියාවේ අයදුම්කරුවන්ට සිදුවී තිබෙනවා. මේ අතර, ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහකරුවන්ගේ අයදුම්පත් අලුත් 'priority' ක්‍රමය යටතේ තවත් පසුපසට යා හැකියි. එසේනම්, තමන්ගේ සහකරු හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමට බලා සිටින පවුල්වලට ඉදිරියේදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මේ පිළිබඳව SBS...
8 min
24 August 2026
'ඔස්ට්‍රේලියාවේ වෙළඳපළට අපේ ව්‍යාපාර හඳුන්වා දෙන්න වගේම මෙහේ ව්‍යාපාර වලට ලංකා වෙළඳපළ හඳුන්වා දෙන්නත් විදෙස් ගත ලාංකිකයින්ට උදව් කරන්න පුළුවන්' - චන්දන අමරදාස
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විශේෂ දූත පිරිසක් වසර 15කට පසු මේ දින වල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ, ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා-නවසීලන්ත ව්‍යාපාර සභාවේ (Sri Lanka-Australia-New Zealand Business Council) සභාපති සහ එම දූත පිරිසේ ප්‍රධානී චන්දන අමරදාස මහතා SBS සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පල කල...
9 min