05 August 2026
When can my teenager start work in Australia? - ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට රැකියාවක් ආරම්භ කළ හැකි අවම වයස කීයද?
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
Teenagers in Australia can undertake paid work under certain restrictions, with general employment rights also protecting young workers. Here’s what you need to know as a parent or guardian of a worker under 18. - ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු පළමු රැකියාව ආරම්භ කරන විට, අවම වයස, සේවා වේලාවන්, නිවැරදි වැටුප සහ සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම වැදගත්. ඔබේ දරුවාගේ පළමු රැකියාව ආරක්ෂිත සහ වඩාත් හොඳ අත්දැකීමක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික කරුණු දැනගන්න මේ Australia Explained වැඩසටහනට සවන් දෙන්න