නීති පිළිසරණ: දික්කසාද නීතිය - අනියම් සබඳතාවක් හෙළි වුණා කියලා ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද?
10 February 2026

නීති පිළිසරණ: දික්කසාද නීතිය - අනියම් සබඳතාවක් හෙළි වුණා කියලා ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද?

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ දෙවැනි කොටස.