13 November 2026
ක්වීන්ස්ලන්ත සැරිසර: කඨින පිංකමේ අරුත, Serendip Endowment - මව්බිමට සෙනෙහසින්, Gladstone වලින් ඇසෙන යොවුන් කතා මෙවර විශේෂාංගයෙන්
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcast
#sbsaudiopodcast