09 November 2026
SBS සිංහල WorldWatch: ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මධ්‍යවාර මැතිවරණ පසුබෑමට සැබෑ හේතු මොනවාද?
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.