Skip to content
Opens in a new window
වෙනස් වන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට ගැළපෙන ලෙස SBS භාෂා සේවා නැවත සලකා බලයි
05 October 2026

වෙනස් වන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට ගැළපෙන ලෙස SBS භාෂා සේවා නැවත සලකා බලයි

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
SBS මාධ්‍ය ආයතනය ඕස්ට්‍රේලියාවේ විවිධ භාෂා කතාකරන ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂාවලින් ඕස්ට්‍රේලියානු පුවත්, තොරතුරු සහ වැඩසටහන් ඉදිරිපත් කරනවා. 1975දී භාෂා අටකින් ආරම්භ වූ SBS ගුවන්විදුලිය අද භාෂා 60කට වැඩි සංඛ්‍යාවකින් වැඩසටහන් ඉදිරිපත් කරනවා.