බ්‍රැඩ්බි පළිහ රාජකීයන්ට: 'ක්‍රීඩා විග්‍රහය'
12 September 2025

බ්‍රැඩ්බි පළිහ රාජකීයන්ට: 'ක්‍රීඩා විග්‍රහය'

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.