
23 October 2025
ඕස්ට්‍රේලියාවේ තියෙන විවිධත්වයට මම හරිම කැමතියි - කෑන්ස් හි දී අපට හමුවූ සේපාලි කුමාරගේ
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ සේපාලි කුමාරගේ මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය