Skip to content
Opens in a new window
ඔස්ට්‍රේලියාවේ සිගරට් මිල අඩු කරන්න One Nation නායිකා පෝලින් හැන්සන්ගේ යෝජනාව ගැන තොරතුරු මෙන්න
20 August 2026

ඔස්ට්‍රේලියාවේ සිගරට් මිල අඩු කරන්න One Nation නායිකා පෝලින් හැන්සන්ගේ යෝජනාව ගැන තොරතුරු මෙන්න

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
මෙය දුම්පානය දිරිමත් කිරීමක් නොව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳපොළට සහ ඒ පිටුපස සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට පහරදීමක් බව ඇය පවසනවා. දුම්පානය කරන අය 'black market' එකෙන් ඉවත් වී නැවත නීත්‍යානුකූලව අලෙවි වන දුම්වැටි මිලදී ගනීවිද? නැත්නම් සිගරට් මිල අඩු වීමෙන් තවත් පිරිසක් දුම්පානයට යොමු වෙයිද? මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.