15 November 2026
විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් ඇති පිරිසට,වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලන අනාගතය තීරණය කළ හැකි වේවිද?
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
එළඹෙන නොවැම්බර් 28 පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයට පෙර සිදු කළ මත විමසුම්වලින් පෙනී යන්නේ 'වන් නේෂන්' (One Nation) පක්ෂයට ඇති සහයෝගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. නමුත් මෙහි ඇති වඩාත් විමතියට කරුණ නම්, ඔවුන්ගේ මෙම නැගී එන ජනප්‍රියත්වයට විශාල දායකත්වයක් ලැබී ඇත්තේ සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් වීමයි. වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත ඡන්ද දායකයින්ගෙන් සියයට 30 ක් පමණ වන විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් ඇති පිරිසට, ප්‍රාන්තයේ ඉදිරි දේශපාලන අනාගතය තීරණය කළ හැකි වේවිද?
#sbsaudiopodcast
#sbsaudiopodcast