Skip to content
Opens in a new window
නීති පිළිසරණ: ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ඔස්ට්‍රේලියාවේ කොතරම් කාලයක් රිය පදවන්න පුළුවන් ද? වාහන modify කරන්න අවසර තියෙනවා ද? මොනවා ද මේ penalty units?
15 September 2026

නීති පිළිසරණ: ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ඔස්ට්‍රේලියාවේ කොතරම් කාලයක් රිය පදවන්න පුළුවන් ද? වාහන modify කරන්න අවසර තියෙනවා ද? මොනවා ද මේ penalty units?

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ අටවෙනි සහ අවසාන වැඩසටහන.

#sbsaudiopodcast #sbssinhala