දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න - මේ ජාතික ළමා ආරක්ෂණ සතියයි!
11 September 2025

දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න - මේ ජාතික ළමා ආරක්ෂණ සතියයි!

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ළමා ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ ඊට අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල ඇති අවධානය පිළිබද මේ කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.