කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ LGBTIQ+ ප්‍රජාවේ පිරිස් රැකියා ස්ථානවලදී හිංසනයට ලක්වීමේ සිදුවීම් ඉහලට
26 February 2026

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ LGBTIQ+ ප්‍රජාවේ පිරිස් රැකියා ස්ථානවලදී හිංසනයට ලක්වීමේ සිදුවීම් ඉහලට

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඔස්ට්‍රේලියාවේ වෛරී සහගත ප්‍රකාශයන් පිළිබඳව වන සිදුවීම් පසුගිය කාලයේ ඉහල ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජයේ ඉන්න LGBTIQ+ ප්‍රජාවන් රැකියා ස්ථාන තුලදී විවිධ හිංසනයන්ට ලක්වන බවටත් මේ වනවිට එම ප්‍රජාවන්ගෙන් තොරතුරු වාර්තා වනවා. මෙවැනි සිදුවීම් වලක්වන්න නව නීති හඳුන්වාදිය යුතු බවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයින්ගේ මතය වෙලා තියෙනවා. මේ ගැන සම්පූර්ණ තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න