Skip to content
Opens in a new window
ඔස්ට්‍රේලියාවේ දරු උපත් අඩුවීමට සංක්‍රමණයෙන් විසඳුමක් ලබාගත හැකිද?
26 October 2026

ඔස්ට්‍රේලියාවේ දරු උපත් අඩුවීමට සංක්‍රමණයෙන් විසඳුමක් ලබාගත හැකිද?

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඔස්ට්‍රේලියාවේ දරු උපත් අනුපාතය වාර්තාගත ලෙස පහළ යද්දී, සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමෙන් ඒ ගැටලුවට විසඳුමක් ලබාගත හැකිද? සංක්‍රමණය, වයස්ගත වන ජනගහනය සහ දරුවන් බිහිකිරීමට ඇති බාධා අතර සම්බන්ධය ගැනයි මේ විමසා බැලීම.

#sbsaudiopodcast