How to cope during a heatwave in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේදී දරුණු ජීවිත අවදානමක් ගෙනෙන heatwave වලට මුහුණ දෙන්නේ කොහොමද
24 December 2025

How to cope during a heatwave in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේදී දරුණු ජීවිත අවදානමක් ගෙනෙන heatwave වලට මුහුණ දෙන්නේ කොහොමද

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
Summer in Australia can be very hot, and as our climate continues to warm, heatwaves are expected to become more frequent and more intense. In this episode of Australia Explained, we cover what a heatwave is, why they pose such a significant risk to human health, who is at most risk, and how to best prepare to cope with a heatwave. - ඔස්ට්‍රේලියාව තුළ heatwaves වැඩි වශයෙන් තිබීමත් සමඟ ඒවායෙන් ඇතිවන අවදානම් සහ ඒවාට මුහුණ දෙන ආකාරය ගැන දැන සිටීම ඉතා වැදගත් වනවා. එමෙන්ම එය මිනිසුන්ගේ සෞඛ්‍යයට සත්‍ය අවදානමක් වන නිසා heatwave සඳහා සුදානම් වන්නේ සහ ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.