ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද?
13 January 2026

ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද?

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඕස්ට්‍රේලියාවේ පසුගිය නොවැම්බර් පාරිභෝගික මිල දර්ශක වාර්තා අනුව ප්‍රධාන උද්ධමන අගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මදක් අඩු වුණා. නමුත් එයින් පොලී අනුපාත සහනයක් ලැබේවි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දු වන කරුණක්. මේ ඒ පිළිබඳ ආර්ථික විශේෂඥයින් දක්වන අදහස් ඇසුරෙන් ගෙන එන විමසා බැලීමක්.