
12 January 2026
රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත්
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.