අපේ වහරේ කතා අහුරක්: කලුවා මාරපන ගියා වගේ කිව්වාට ඇත්තට ම කලුවා ඇයි මාරපන ගියේ කියලා දැන ගෙන හිටියා ද?
29 January 2026

අපේ වහරේ කතා අහුරක්: කලුවා මාරපන ගියා වගේ කිව්වාට ඇත්තට ම කලුවා ඇයි මාරපන ගියේ කියලා දැන ගෙන හිටියා ද?

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
වග විභාග නොකර වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන අය දැක්කාම අපේ පැරැණ්නන්ට මතක් වෙන්නෙම කලුවා ව. සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් මාරපන ගිය කලුවා ගැනයි අද කතාව.