Skip to content
Opens in a new window
මෙල්බර්න් නුවර ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ඝාතනයට ලක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ‘delivery’ සේවකයන්ගේ ආරක්ෂාව ගැන යළිත් අවධානය
16 November 2026

මෙල්බර්න් නුවර ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ඝාතනයට ලක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ‘delivery’ සේවකයන්ගේ ආරක්ෂාව ගැන යළිත් අවධානය

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
වසර නවයකට වැඩි කාලයක් පවුලෙන් ඈත්ව, ඕස්ට්‍රේලියාවේ සේවය කළ චීන ජාතික ආහාර බෙදාහැරීමේ සේවකයෙකු මෙල්බර්න් නගරයේදී ඝාතනයට ලක්ව තිබෙනවා. ඔහුගේ මරණයෙන් පවුලේ සාමාජිකයින් දැඩි ශෝකයට පත්ව සිටින අතර, ඕස්ට්‍රේලියාවේ ආහාර සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවකයන්ගේ ආරක්ෂාව ගැනත් ප්‍රශ්න මතු වනවා. අද කාලීන විග්‍රහය මේ සම්බන්ධයෙන්.

#sbsaudiopodcast