Skip to content
Opens in a new window
ඔස්ට්‍රේලියාවේ එකම නගරය අසල වේලාවන් දෙකක්, 'Daylight Saving' නිසා ඇතිවන අමුතු ගැටලුව
05 October 2026

ඔස්ට්‍රේලියාවේ එකම නගරය අසල වේලාවන් දෙකක්, 'Daylight Saving' නිසා ඇතිවන අමුතු ගැටලුව

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඊයේ අලුයම 2ට, Victoria, New South Wales, Tasmania, South Australia සහ ACT ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගියා. ඒ කියන්නේ අලුයම 2 එකවරම 3 බවට පත්වුණා. නමුත් කුවීන්ස්ලන්ත ප්‍රාන්තය Daylight Saving අනුගමනය කරන්නේ නැහැ. මේ නිසා NSW ප්‍රාන්තයේ Tweed Heads සහ ඊට යාබද කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ Coolangatta අතර දැන් පැයක කාල වෙනසක් තිබෙනවා.මේ අසල්වැසි නගරදෙකේ ජනතාව පැයක කාල වෙනසක් සමග දැන් කාලය ගත කරනවා. මේ ඒ පිළිබඳව අප සිදුකල කෙටි විශේෂාංගයක්

#sbsaudiopodcast