16 November 2026
'ඇඩිලේඩ් වල ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව ලබා දුන්න සහයෝගය නිසයි මගේ ව්‍යාපාර අද තියෙන තැනට ගේන්න පුළුවන් වුණේ' - Café Anthony අධිපති ඇන්ටන් ප්‍රනාන්දු
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ඇඩිලේඩ් හි ප්‍රකට ශ්‍රී ලාංකේය අවන්හලක් වන Café Anthony සහ ආහාර සැපයීමේ සේවයක් වන Anthony Caters නිර්මාතෘ ඇන්ටන් ප්‍රනාන්දු සමග කල කතාබහ.
#sbsaudiopodcast
#sbsaudiopodcast