
20 November 2025
'ලොව වටා': ට්‍රම්ප් සෞදි ඔටුන්න හිමි කුමරුව රකිද්දී, හිටපු අගමැතිනියව එවන්නැයි බංග්ලාදේශය ඉන්දියාවෙන් ඉල්ලයි
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.