Skip to content
Opens in a new window
කාලීන විග්‍රහය: විසි හතර පෑ ගමන් යන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනතා අයිතියට
25 October 2026

කාලීන විග්‍රහය: විසි හතර පෑ ගමන් යන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනතා අයිතියට

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිඩ්නි නුවර දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉරිදා දවසේ විවෘත කෙරුණා. මේ වසර 50කට වැඩි කාලයකට පසු ඕස්ට්‍රේලියාවේ ඉදි කළ පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. පැය 24 පුරා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවත් සමඟ සිඩ්නි කිංග්ස්ෆර්ඩ් ස්මිත් ගුවන් තොටුපළට විකල්පයක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණක්. මෙවර කාලීන විග්‍රහය වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබඳවයි.