26 October 2026
වසර 50කට පසු ඔස්ට්රේලියාවට ලැබුණු අලුත් ගුවන්තොටුපොළෙන් මගීන්ට ලැබෙන වාසි මොනවාද?
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
වසර 50කට වැඩි කාලයකට පසු ඔස්ට්රේලියාවේ ඉදිකළ පළමු ප්රධාන ගුවන්තොටුපොළ වන Western Sydney International Airport නිල වශයෙන් විවෘත කෙරුණා. මේ නව ගුවන්තොටුපොළෙන් ගුවන් මගීන්ට ලැබෙන පහසුකම් මොනවාද? ගුවන් ටිකට්පත් මිල අඩුවෙයිද?
#sbsaudiopodcast
#sbsaudiopodcast