
About
ඔය සමහරු ලොකු තනතුරු තානාන්තර දරණ කොට නිකම්ම ඔලුවට එන දෙයක් නෙ මාන්නය නැත්නම් නම්බුව කියන්නෙ. ගමේ ආරච්චිලා කිව්වාමත් ඉතින් අන්න ඒ වගේ ගරු ගාම්භීර තනතුරක් නෙ. හැබැයි ඔය මොන ලොකුකමත් යටයි කුසගින්නට. අපේ ජන වහරේ එන රස කතාවකින් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අන්න ඒ වගේ නම්බුව අමතක කරවපු කුසගින්නක කතාවක්.