
21 June 2026
කාලීන විග්‍රහය: සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
පසුගිය සතියේ ඕස්ට්‍රේලියාව සරණාගත සතිය සැමරුවා. දෙවන ලෝක යුද්ධය නිම වීමේ සිට මේ දක්වා මිලියනයක් සරණාගත ප්‍රජාවට ඕස්ට්‍රේලියාව නිවහන වී තිබෙනවා. සමහර සේවා ස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගතයන් අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.