
27 February 2026
ක්‍රීඩා විග්‍රහය: ලංකාවේ ක්‍රිකට් ගැන බලාපොරොත්තු අත්හැර ගන්න එපා - දසුන් ශානක
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.