06 October 2026
සංක්‍රමණිකයින් නිසා වසරකට ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 35ක් රටින් එලියට, මේ නිසා රටේ ආර්ථීකේට වෙන බලපෑම මෙන්න
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් තමා පැමිණි විදේශ රටවලට ඩොලර් බිලියන ගණනින් මුදල් යැවීම සිදු කරයි. ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙයින් අදහස් වන්නේ කුමක්ද? මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.