04 October 2026
කාලීන විග්‍රහය: 2026 වසරේ Daylight Saving Time (DST) ඇරඹෙයි
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත සහ ටෙරිටරිවල Daylight Saving Time ඇරඹුණා. මෙහි ඉතිහාසය, වේලාව වෙනස් කිරීමට හේතුව සහ මානසික සෞඛ්‍යය පිළිබඳ උද්ගත වී ඇති අදහස් මෙවර කාලීන විග්‍රහයෙන්.
#sbsaudiopodcast
#sbsaudiopodcast