04 August 2026
'ඩෙංගු රටවල් 130ක වගේ තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඩෙංගු නැත්තේ නැහැ', සහකාර මහාචාර්ය චතුරක රොද්‍රිගෝ
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ශ්‍රී ලංකාවෙන් 2026 වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන මේ මොහොත වන විට 86000 ඉක්මවා ගොසින්. එවැනි ඩෙංගු අධිවසංගත තත්ත්වයකට හේතු, වෛරස ආශ්‍රිත නව පර්යේෂණ ක්‍රම සහ ඕස්ට්‍රේලියානුවන් ඩෙංගු රෝගය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ගෙන එන මේ කතාබහට ඔබත් සවන් දෙන්න.