මානව හිමිකම් වගවීම දේශීය යාන්ත්‍රණයෙන් පමණයි -ඇමති විජිත මානව හිමිකම් සැසියට කියයි: සැප් 12 'මව්බිමෙන් පුවත්'
12 September 2025

මානව හිමිකම් වගවීම දේශීය යාන්ත්‍රණයෙන් පමණයි -ඇමති විජිත මානව හිමිකම් සැසියට කියයි: සැප් 12 'මව්බිමෙන් පුවත්'

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.