

Varuna fm
Varuna fm ඔන්ලයින් රේඩියෝ ස්ටේෂන් යනු 2022 අප්‍රේල් 20 වන දින දියත් කරන ලද ශ්‍රී ලංකාවේ නවතම සිමා මායිම් නැති දැයේ අභිමානවත් ගුවන් විදුලි වේදිකාවයි. මෙම ගුවන් විදුලි නාලිකාව දැනටමත් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක් බවට පත්ව ඇත.
Varuna fm











