SIHALA FM
SIHALA FM

SIHALA FM

දෑගිලි තුඩින් සයිබර් අවකාශයේ සැරිසරන්න ශ්‍රී ලාංකිය සයිබර්පති SIHALA FM සමග එක් වන්න

දෙස් විදෙස් තොරතුරු සමඟ දේශපාලන, කාලීන හා විනෝදාත්මක වැඩසටහන් සඳහා ඕනෑම මොහොතක ඕනෑම දේශයක සිට අත රැඳි ජංගම දුරකථනයෙන් පිවිසෙන්න.

__________________________________________________

    අප ගැන________

හෘදයාංගම රසවින්දනයේ සොඳුරු නවාතැන

වර්ථමාන කාර්ය බහුල සමාජයේ බාල, තරුණ, මහළු විශේෂත්වයකින් තොරව ජංගම දුරකථන භාවිතා කිරීම සුලබ දසුනක්ව ඇත. නිවසේ සිට හෝ රාජකාරිය අතරතුර ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් පුවත්, ගීත හෝ විනෝදාත්මක වැඩසටහන්, කාලීන වැඩ සටහන් නැරඹීමෙන් හෝ සවන් දීමේ හැකියාව වර්තමාන සමාජයෙන් දුරස්වෙමින් පවතී. නමුත් නිරතුරු තම සුරතේ රැදී තිබෙන ජංගම දුරකථනය මඟින් මෙම සියළු වැඩසටහන් සවන්දීමට සහ නැරඹීමට සිහළ FM රේඩියෝව මඟින් හා සිහළ FM YouTube නාලිකාව මඟින් අවස්ථාව උදා වී ඇත. එමෙන්ම ඉතා ගුණාත්මක සහ වැඩදායි වැඩසටහන් අසන්නන් සහ නරඹන්නන් හට ලබා දීම මඟින් වර්තමානයේ පරිහානියට ලක්ව ඇති හෙළ සාරධර්ම, සභ්‍යත්වය සහ සංස්කෘතිය සුරැකීම සිහළ FM අපගේ මූලික ඉලක්කය හා අරමුණ වේ.

Download App

Website Image

Website

Website ImageSIHALA FM WEB