RPS FM
RPS FM

RPS FM

දැක්ම
"ජනතා මෙහෙවරට කැපවෙමු සැමවිට"

මෙහෙවර
"පැවරී ඇති බලතල ප‍්‍රකාරව, පවත්නා සම්පත් උපයෝගි කර ගනිමින් , කාර්යක්ෂම, හා සඵලවත් ලෙස ප‍්‍රදේශයේ ජනතාව තෘප්තිමත් වන ආකාරයෙන් මහජන සෞඛ්‍ය, පොදු මංමාවත් හා උපයෝගිතා සේවාවන් තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීම."

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වැඩිම ග‍්‍රාම නිලධාරි වසම් ප‍්‍රමාණයකින් සමන්විත වන්නේ රඹුක්කන ප‍්‍රාදේශීය සභාවය. ගම්සභා කීපයක් සහ සුළු නගර සභාව ඒකාබද්ධ කරමින් 1987 අංක 15 දරණ ප‍්‍රාදේශීය සභා පනත අනුව 1991-07-07 දින රඹුක්කන ප‍්‍රාදේශීය සභාව සංස්ථාපන කරන ලදි.
මෙහි ප‍්‍රථම සභාපති ධුරය හෙබවුයේ පී.ටී. කරුණාරත්න මැතිතුමා විසින්ය. එවක සිට ගරු සභාපතිවරු 5 දෙනෙක් යටතේ මෙම සභාව පාලනය වූ අතර වර්තමානයේ ඊ.එම්.ඒ.එන්.බී. හඳගම මැතිතුමා විසින් සභාපති වශයෙන් කටයුතු කරයි.
මෙහි දැනට නිත්‍ය කාර්ය මණ්ඩලය 110 කින් ද අනියම් 10 කින්ද යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. අද වන විට රඹුක්කන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුල නිත්‍ය ජනගහනය 84260 වන අතර වර්ග කිලෝමීටර් 128.8 ක විශාලාත්වයකින් යුතුවන අතර දෛනිකව සංසරණය වන ජන ගහනය 10,000 පමණ වේ.




රඹුක්කන ප්‍රාදේශීය සභාව පිළිබඳ හෝ අපගේ සේවා පිළිබඳ ඔබගේ ගැටළු සඳහා අවශ්‍ය සහය ලබාදීමට

ලිපිනය රඹුක්කන ප්‍රාදේශීය සභාව, රඹුක්කන


දුරකථන 035-2266029



වෙබ් www.rambukkana.ps.gov.lk


ඊමේල් info@rambukkana.ps.gov.lk /rambukkanaps@gmail.com

Top Audio Clips

Latest and Breaking News in the USA
News | 1 min
Latest Weather Report in the USA
Weather | 1 min
Latest Sports News, Scores And Highlights in the USA
Sports | 1 min