Opens in a new window
RASA FM
RASA FM

RASA FM

((විශේෂ නිවේදනයයි))


Listenonlineradio.com වෙබ් අඩ්විය තුල ඇති නාළිකාව අපගේ නාළිකාව නොවන බව ආදරණීය ශ්‍රාවක ඔබට දැනුම් දී සිටිමු. Rasa FM අප නාළිකාව මෙම වෙබ් අඩවිය හරහා විකාශය පමණක් සම්පූර්ණයෙන් නවතා ඇති අතර දැන් නැවතතත් අනෙකුත් වෙබ් අඩවි වන Onlineradiobox.com, Radio.com.lk, Radio.menu වැනි වෙබ් අඩවි හරහා සහ අපගේ නිල වෙබ් අඩවිය වන පහත සඳහන් rasafm.godaddysites.com වෙබ් අඩවිය මෙන්ම VRadio App තුළින් ද සවන්දිය හැකි බව ආදරණීය ශ්‍රාවක ඔබට කාරුණිකව දැනුම් දෙමු..!





Download App

QR code to download the app

Announcement

January 15, 2025

Send Your Feedback

Whatsapp- 078-3480 987 your comments, suggestions and allegations about the channel