Raja FM
Raja FM

Raja FM

රජ FM

රජ fm ඔන්ලයින් රේඩියෝ එක

අපේ රටේ හැමෝටම එක වගේ අහන්න පුළුවන් තාරුණ්‍යයටම වෙන්වුණු programme අනුව වෙනස් වුණ සිංදු අනුව වෙනස් වුණ ඔහොම තියෙන රේඩියෝ අතරේ රජ fm කියන්නෙ ඔය කාට කාටත් අහන්න පුළුවන් රේඩියෝවක්.. Classic උනත් අලුත් තාලෙට අහන්න පුළුවන් popular ඒවා ඒ විදිහට අහන්න පුළුවන් අලුත් ඒවා උණු උණුවෙම අහන්න පුළුවන් Trending ඒවා trend එකේ තියෙද්දිම ඇති වෙනකං අහන්න පුළුවන්... සිංදුවේ රසේ කොහොම උනත් version එක මොකක් උනත් ඒ හැම එකක්ම කැමති තාලෙකට අහන්න පුළුවන් එකම රේඩියෝ එක

රජ fm උදේ ඉඳන් පටන් ගන්න programmes ටිකත් කනට වදයක් නැති හින්දත් අහන අයට උපරිම විනෝදාස්වාදයක් දෙන හින්දත්, ඒවා එකකට එකක් වෙනස් හින්දත් කවුරු කවුරුත් දැන් කැරකෙන්නෙ රජ fm වටේ තමයි..කෙටියෙන් කිව්වොත් එකම තැනකින් හැමෝගෙම කන් පිනවන ලංකාවේ රිදම් එක...

රජ fm.....

රජ fun එකට සෙට් වෙන්න ...

Support Your Broadcaster

As you know, we are an independent broadcast station. For us, It has always been hard to maintain our broadcast without your support.

To support us, please click to the donate button and then choose the app you’ll donate with. Thank you very much!

Binance Pay

Binance Pay Id 228349516

Binance wallet Address

USDT (TRC20)

THieznJMYbCxB6v3Mh9xFb4chG8iFSsxsf

Top Audio Clips

Latest and Breaking News in the USA
News | 1 min
Latest Weather Report in the USA
Weather | 1 min
Latest Sports News, Scores And Highlights in the USA
Sports | 1 min