Skip to content
Opens in a new window
Midula Radio
Midula Radio

Midula Radio

මිදුල රේඩියෝව | Midula Radio

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි කලාවට නැවුම් වෙනසක් එක් කරමින්, කන්ද උඩරට මාතලේ පුරවරයේ සිට සයිබර් අවකාශය ඔස්සේ ගෙන එන මිදුල රේඩියෝව ග්‍රාමීය සංස්කෘතියක් තුල ගැමි සිතුම් පැතුම් හා බද්ධ වෙමින් ජන සාහිත්‍ය හා මුසු වෙමින් අපේ කම, අපේ හඩ සොදුරු නාද රටා සමගින් ලොව පුරා ගෙනයයි.

කෙතේ, කමතේ, පැලේ, රජමැදුරේ සාම්ප්‍රදායික මහා මාධ්‍යන්ගෙන් ඉදිරිපත් නොවන වැදගත් තොරතුරු ඔබ වෙත සන්නිවේදනය කිරීම අපේ ප්‍රධාන අරමුණකි.

මේ සයිබර් මිදුල (අවකාශය) ඔබේය. එහි නිදහසේ සැරිසරන්න ඔබට හැකිය.

යන එන හමුවන දොඩමළු වන තැන – මිදුල රේඩියෝව.

Download App

QR code to download the app