KURAVI RADIO-SRILANKA
KURAVI RADIO-SRILANKA
සුභාවිත ගීත රසවිදින ඔබ ව‌ෙනුව‌ෙන් ඔබේ ද‌ෙසවනට.

ඔබ රිසි ගී කුරවි රේඩියෝ වෙතින් රසවිදීමට kuraviaudio@gmail.com වෙත පණිවිඩයක් යොමු කරන්න.

සුභාවිත ගීත රස විඳින සියලු රසික රසිකාවියන් වෙනුවෙන් ඉදිරිපත් කරන ගුවන් විදුලි නාලිකාවයි.

ඔබගේ සියලු ප්‍රතිචාර අපගේ ඉදිරි ගීත හා වැඩසටහන් පෙළගැස්වීම සහ ප්‍රවර්ධනය සඳහා ඉවහල් වන බැවින් , සියලු ගුණදොස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන මෙන් සියලු රසික රසිකාවියන් ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිමු.

Radio is the go-to channel for all fans of the genre.

Please send an email to kuraviaudio@gmail.com to enjoy your favorite Sinhalese and Hindi songs from Kuravi Radio.
We heartily request all fans to submit to us all the good news and suggestions, as all of your responses will help to streamline and promote our upcoming songs and programs.

contact -kuraviaudio@gmail.com
+94719674010 SMS or (VIBER)
KURAVI
Audio Production
ඉදිරිපත් කිරීමක්

THANK YOU