

GotaGoGama FM
Number One Fast Growing Radio Station in Sri Lanka
Announcement
May 15, 2022
අරගලකරුවන් සීයක් පමණ අත්අඩංගුවට!
අරගලකරුවන් 100 ක් පමණ අත්අඩංගුවට ගනිමින් සිදු කරන රාජ්‍ය මර්ධනය පිලිබදව නවතම තොරතුරු පිලිබද සවිස්තර විකාශය අද සවස 3.30 ට බලාපොරොත්තු වන්න.