Gota_GO_Gama_FM
Gota_GO_Gama_FM

ගෝඨාගෝගම පප්පන්ට ඔබත් සහය වන්න

රෝමන්කාර පාජරස්ස පරම්පරාව අමුතු ඇටයෙන් තුරන් කර ලස්සන රටක් ගොඩනගන්න තරුණ මහලු ඔක්කොම පප්පලා පප්පිලා අපිත් එක්ක එකතු වෙන්න.

Support Your Broadcaster

As you know, we are an independent broadcast station. For us, It has always been hard to maintain our broadcast without your support.


To support us, please click to the donate button and then choose the app you’ll donate with. Thank you very much!

Donate with PayPal

ගොඨාගෝගම පප්පලාගේ රාජ්‍ය

ගොඨාගෝගම පප්පලාගේ රාජ්‍ය

Visit our website to get notified latest news and updates.

Visit our website

Follow us

Let’s follow our station on social media!

Announcements

පප්පලා ශක්තිමත් වෙන විදිහ

සැම දෙනාම එකමුතුව ඉන්නවා, හැමදාම දවසපුරාම පප්පලා අරගල කරනවා, නොමිලේ කෑම තියනවා, බෙහෙත් ශාලාවකුත් තියනවා, කියවන්න පොතුත් තියනවා, පොලිස් පප්පලාගේ ආරක්ෂාවත් තියනවා.

May 15, 2022

ගොඨාගෝගම පප්පලාගේ කතාව

වසර 2500 ඉතිහාසයක් තියන ඉන්දියන් සාගරයේ අමුතු ඇටය නම් රටක පප්පලා සතුටින් කාලය ගත කළා. එසේ පැවති එම රාජ්‍ය පාජරස්ස නැමති රාජ පරම්පරාවක් විටින් විට රජකෙරෙව්වා පාජරස්ස පරම්පරාවේ අවසාන පුරුක ලෙස සෙන්ද නාන රජ වු අතර ඔහුගේ පරම්පරාවම රාජ පාලනයට යොමු වී සිටියා. මෙසේ ඔවුන් පාලනය කරන අතර තුර අමුතු ඇටය විකුණමින් අධික ලෙස මුදල් අච්චුගසමින් සොරකම් කරමින් රට අරාජිකත්වයට පත් කරනු ‌ලැබුවේ අමුතු ඇටයේ පප්පලාගේ සියලු සතුටද නැතිකරමිනි එසේ අරාජික කල පාජරස්ස පරම්පරාව තුරන් කිරීමට නොබියව ඉදිරියට පැමිණි අමුතු ඇටයේ තරුණ පප්පලා පප්පිලා අරගල කිරීම‌ට පිහිටුවන ලද ගොඨාගෝගම ගැන කතාවයි මේ…

May 15, 2022