Fm අනන්තය .lk Sri Lanka is a Sri Lankan radio station that broadcasts 24/7 on the internet, with a variety of programs to suit different tastes. Our Main Programs is ආදර අනන්තය .
our contact number -0729892954
Whatsapp nomber -0701457224
හිත රිද්දන හිත නිවන සින්දු ගොන්නක් එක දිගට අහන්න..
ඔයාගේ ආදරණීය මතකයන් එක්ක අනන්තයට යන්න... හිතේ රිදෙන තැන් සනසන්න..ආදරේ ගැන කතාකරන්න .එයත් එක්ක ඔයත් එන්න...
ඔයාට එයාට කියගන්න බැරි වුන දේවල් මට කියන්න එයාට ඔය හිතේ තියන ආදරේ මට කියන්න ..ඔයාගේ දුක සාතුට මට කියන්න ...මම ඒක මුලු ලෝකෙටම ඇහෙන්න කියන්නම්. දැන්ම ඔයාට දැනෙන දේ අපිට whatsapp massage එකක් තියන්න..
..fm අනන්තය අහගෙනම ඉන්න..
අනන්තයට යන පාර දිගේ එන්න..😍❤️
Facebook link- https://www.facebook.com/profile.php?id=100082758870142
Instagram-<script src="//myradiostream.com/embed/Lakshika2"></script>
youtube- https://youtu.be/vb0H1G3jDL0?si=HN8MEAQpEvgacZmn
our radio station https://zeno.fm/radio/fmananthaya/