Skip to content
Opens in a new window
Abhāṣitha Radio
Abhāṣitha Radio

Abhāṣitha Radio

Abhāṣitha Radio ගුවන් විදුලි නාලිකාව , සිංහල ධර්ම දේශණා පැය විසි හතර පුරා ප්‍රචාරණය කරයි. ඔබ ලොව කොතැනක සිටියත් ඔබට සවන් දිය හැකියි. මේ විකාශණයේ අන්තර්ගත දේශණා සියල්ලම පූජ්‍ය ඉමදූවේ නන්දරතන ස්වාමීන්වහන්සේ විසින් ප්‍රකාශිත බුද්ධ දේශණාවන් ය.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් පහත ඊමේල් එක හරහා අප වෙත යොමු කරන්න,

Email :- abhashitha.yt@gmail.com

තෙරුවන් සරණයි...!

Download App

QR code to download the app