tech සයුර
tech සයුර
Rohan Dhananjaya

tech සයුර

තාක්ෂණයට ඇල්මක් දක්වන ලොකු කුඩා කවුරු උනත් අලුත් අලුත් දේවල් දැන ගන්න, ඉගෙන ගන්න ආසයි. පොඩි කාලෙ ඉඳලම මගේ පුරුද්දත් වයර් අමුණන එක, සර්කිට් හදන එක. මට කොම්පියුටර් එකක් මුලින්ම හම්බවුණේ 2014 දී. ඉතිං ඊට පස්සෙ ඒ සර්කිට් කෑලි වලට තව අලුත් අලුත් දේවල් එකතු කරන්න මට පුළුවන් වුණා. තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒක මම ඉගෙන ගත්තේ අපේ ඉස්කෝලෙන්. මොකද මම කොම්පියුටර් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඉස්කෝලෙ කොම්පියුටර් ලැබ් එකෙන්, ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්න. ඒ ගැන හිතලා මාත් වැඩක් පටන් ගත්තා... ඒ තමයි techsayura.com

දැන් ඉඳං ඔයාලට පෝස්ට් කියවන්න වගේම පොඩ්කාස්ට් එකක් විදියට අහන්නත් පුළුවන් 😍.