zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
300
27 March 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 23 - මාර්තු 27
මාර්තු 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
7 min
27 March 2026
'රණවිරුවා' යෙදුම ලේඛන කලාවට හඳුන්වා දුන් ඇගයීම් නොලද ජන හදවතේ පත්තරකාරයා - චන්ද්‍රසිරි දොඩන්ගොඩ
කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්, නවකතා හා කෙටිකතාකරුවෙක් සහ කවියෙක් ලෙස දශක ගණනාවක් ජන හදවත් දිනූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ සූරීන් දැයෙන් සමුගෙන මාර්තු 27 වෙනිදා ට වසර 8 ක් පිරීම නිමිත්තෙන් SBS සිංහල සේවය ඔහු පිළිබඳ ගෙනෙන ගුණානුස්මරණ ප්රත්යාවලෝකනයයි.
22 min
27 March 2026
තරුෂි එක්ක තරු කතා: අද හැදෙන ගීත නිකං ක්ෂණික නූඩ්ල්ස් වගේ - දීපිකා ප්‍රියදර්ශනී
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
9 min
27 March 2026
ක්‍රීඩා විග්‍රහය: මැරෙන්න කලින් ඉටුවූ සනත්ගේ බලාපොරොත්තුව - අන්තර් පාසල් රග්බි අවසන් වටයේ තරග හෙට සිට - කිංග්ස්වුඩ් හා ත්‍රිත්ව ලැබූ මහා ක්‍රිකට් ජය
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
8 min
27 March 2026
මව්බිමෙන් පුවත්: සහල් හිඟයක් නෑ, කීරි සම්බා වල විතරයි පුංචි කේස් එකක් තියෙන්නෙ - නි.ඇමති නාමල් / රුසියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ලෙස ඉන්ධන ලබා ගැනීමට අවධානය - ඇමති නලින්ද
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
7 min
27 March 2026
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන සැපයුම් ස්ථාන 470 ක අවම වශයෙන් එක් ඉන්ධන වර්ගයක හිඟයක් - සලාක ක්‍රමය හෝ ඉන්දියාවෙන් රුසියානු ඉන්ධන මිලදී ගන්නැයි විපක්ෂයෙන් ආණ්ඩුවට බලපෑම්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
5 min
26 March 2026
කාලීන විග්‍රහය: වගා කටයුතු සඳහා යූරියා වැනි පොහොර හිඟ වීමෙන් ඔස්ට්‍රේලියාවේ අහාර නිෂ්පාදනයත් අවදානම් තත්වයක
මැද පෙරදිග පවතින යුධමය වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම යන කාරනා හේතුවෙන් සමස්ථ ලෝකයටම බලාන බලශක්ති හිඟයක් ඇතිවෙමින් පවතිනවා. මෙය දශක ගණනාවකින් ඇතිවන බරපතල බලශක්ති හිඟයක් බව විශේෂඥයින් පවසනවා. නමුත් මේ හරහා ඉන්ධන හිඟයකට එහා ගිය බලපෑම් ලෝකයටම දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. වගාකටයුතු වලදී භාවිතා කරන පොහොර ප්‍රවාහනයටත් බාධා එල්ල වී තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තයටත් දැඩි බාධා එල්ල වී ආහාර...
9 min
26 March 2026
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තාක්ෂණික හුවමාරුව හා කේෂ්ත්‍ර අතර සබඳතා දියුණු කිරීම මගේ අරමුණයි - බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් චිරන්ත වීරවර්ධන
බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස ඉංජිනේරු චිරන්ත වීරවර්ධන මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් සැකසූ විශේෂාංගයක්.
8 min
26 March 2026
අපේ වහරේ කතා අහුරක්: තණකොළ කපන්න කිතුලට ගිය ගුඩ්ඩා පොල් කට්ටක් අරන් ගියේ ඇයි කියලා දන්නවා ද?
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කිතුල් ගහට නැගලා ඉද්දි අයිතිකාරයාගේ අතටම අහු වුණු ගුඩ්ඩා ගැනයි.
4 min
26 March 2026
ලොව වටා: ට්‍රම්ප් ගේ සාම සැලැස්මෙන් ලෝක තෙල් මිල පහතට / ළමුන් අනතුරේ දැම්මා යැයි Meta වලට චෝදනා
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
7 min