Indusara Radio11 June 2021ලාංකේය ශ්‍රාවක හා රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාශය ආනන්දයෙන් ප්‍රඤ්ඥාව කරා ගෙනයන්නට,මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කළේය. ඉඳුසර රේඩියෝ නාලිකාව ප්රවෘත්ති,සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන ව...00:00:08