11 ශ්‍රේණිය සිංහල: රට වටා පද රටා - Exam Pisso - 15 පාඩම
09 September 2025

11 ශ්‍රේණිය සිංහල: රට වටා පද රටා - Exam Pisso - 15 පාඩම

Grade 10 Sinhala Lesson | ඇතීතයෙන් කතාවක් – Exam Pisso

About

11 ශ්‍රේණියේ සිසුන්, ඔබේ O/L සිංහල විභාගයට අදාළ රට වටා පද රටා පිළිබඳ පාඩම අපි අද සාකච්ඡා කරනවා. 🗣️ මෙම Exam Pissoපාඩමෙන්, සිංහල භාෂාවේ ඇති විවිධත්වය, විචිත්‍රත්වය සහ අප රටේ විවිධ ප්‍රදේශවල සහ වෘත්තීන්හි භාවිත වන උපභාෂා පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි.

අප ආවරණය කරන ප්‍රධාන කරුණු:

    ප්‍රාදේශික උපභාෂා: රුහුණු, උඩරට, දිගාමඬුල්ල, සත්කෝරළය, සබරගමුව සහ නුවර කලාවිය වැනි ප්‍රදේශවලට ආවේණික බස් වහර.

    පරිමිත භාෂා: ධීවර, හේන්, පතල් සහ ශ්‍රී පාද වන්දනාව වැනි අවස්ථාවලට විශේෂ වූ භාෂා ව්‍යවහාර.

    සිංහල භාෂාවේ විවිධත්වය: මෙම උපභාෂා අධ්‍යයනය කිරීමෙන් සිංහල භාෂාව සහ ජනතාව පිළිබඳව දැනගත හැකි දේ.

ඔබේ O/L විභාගය සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට දැන්ම Exam Pisso Spotify හි Follow කරන්න! 🎧


    රට වටා පද රටා

    11 ශ්‍රේණිය සිංහල

    සිංහල උපභාෂා

    O/L සිංහල

    ප්‍රාදේශික භාෂා

    පරිමිත භාෂා

    සිංහල භාෂාව

    O/L විභාගය

    විභාග පිස්සෝ

    ශ්‍රී ලංකා අධ්‍යාපනය