zeno
Home
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Log in
Sign up
Toggle Sidebar
zeno
Danula Wickramaarachchi
Danula Wickramaarachchi
Society & Culture
Sinhala
Interviews, Discussions & Documentaries
Website
Episodes
150
31 August 2025
ඇම්බැක්ක දේවාලයේ ඔබට මගහැරුණු තැන්
අද පොඩි කතාවෙන් අපි කතා කරන්නේ, ඇම්බැක්ක දේවාලය බලන්න යන ගොඩක් අයගේ විශේෂ අවධානයක් යොමු නොවෙන දේවාල අංග කිහිපයක් ගැනයි.
5 min
30 August 2025
ඇස් පනා පිටම විකෘති කෙරෙන ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවම්
"ආපෝ ඉතින් ඕවා හොරෙන් ඉස්සුවා කියලා මොකද වෙන්නෙ? ඕවා මැරෙනකොට ගෙනියන්නෙ නෑනෙ?".... ඔයාත් කවදා හරි නිර්මාණ ශිල්පියෙක්ට, ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ ගැන මෙහෙම කියලා තියෙනවද? එහෙම දෙයක් වුණාම හිතට දැනෙන දේ ඇත්තටම දැනගන්න නම් ඔයත් කවදා හරි දවසක මොකක් හරි නිර්මාණයක් කරලා, ඒ නිර්මාණයටත් එහෙම්මම වෙන්න ඕන. එහෙම නැතුව මේක ගැන කතා කරලා තේරුමක් නෑ... ඒත් එහෙමම ඉන්නෙත් නැතුව, අද "මගේ සත දෙක" විශේෂාංගයෙන් අපි...
37 min
16 August 2025
ගාල්ල ප්‍රදීපාගාරය
අද පොඩි කතාවෙන්, ගාල්ල ප්‍රදීපාගාරය ගැන විස්තර ටිකක් කියන්න හිතුවා.
4 min
09 August 2025
දෙව්වරුන්ගේ චිත්‍ර සහ පිළිම
අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ චිත්‍ර සහ මූර්තිවලින් නිරූපණය වන අප්‍රසිද්ධ දෙව්වරුන්ව පහසුවෙන් හඳුනා ගන්න පුලුවන් ක්‍රම ගැනයි.
23 min
09 August 2025
ජපුර කැම්පස් පාරේ කතාව
ඔයාලත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත්, රත්තණපිටිය මංසන්ධියත් අතර පාරට කැම්පස් පාර කියලද කියන්නෙ? එහෙනං මෙච්චර කාලයක් කියලා තියෙන්නෙ වැරදි නමක්. අද පොඩි කතාව අන්න ඒ ගැනයි.
6 min
22 June 2025
කොළඹ ආනන්ද විද්‍යාලය - 05 වන කොටස: අපේ සයන්ස් සර්
ආදරණීය ආනන්දය උප වැඩසටහන් මාලාවේ 05 වෙනි කොටසෙන් අපි මතකය අවදි කරන්නේ, 2006 වසරේදී විශ්‍රාම ගත් , කණිෂ්ඨ අංශ විද්‍යා විෂයභාර ආචාර්යවරයෙක් වුණු සුනිල් ද අල්විස් ගුරු පියාණන් ගැනයි.
48 min
12 June 2025
කොළඹ ආනන්ද විද්‍යාලය - 04 වන කොටස: අපේ ඉතිහාසය සර්
ආදරණීය ආනන්දය උප වැඩසටහන් මාලාවේ 04 වෙනි කොටසෙන් අපි මතකය අවදි කරන්නේ, කොළඹ ආනන්ද විද්‍යාලයීය උසස්පෙළ කලා අංශයේ ඉතිහාසය විෂයභාර ගුරුවරයෙකු ලෙස කටයුතු කළ නිමල් රණසිංහ මහතා ගැනයි.
53 min
06 May 2025
අප්‍රසිද්ධ ජාතික වීරයෙක්
අද පොඩි කතාව, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කළ අපේ නිදහස් සටනේදී ජීවිතය පූජා කළ, නමක් ගමක් නොදන්න ජාතික වීරයෙක් ගැනයි!
4 min
16 April 2025
කොළඹ ආනන්ද විද්‍යාලය - 03 වන කොටස: පරිවර්තනීය මතක
1999 වසරේ සිට 2012 දක්වා වූ කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිදු වුණු විශේෂ සිදුවීම් සහ සන්ධිස්ථාන...
2 h 17 min
30 March 2025
රම්බොඩගල්ල සමාධි බුදු පිළිමය
මාස අටකට පස්සෙ අපිත් එක්ක ආයිත් සම්බන්ධ වෙනවා මූර්ති සහ කැටයම් ශිල්පී තාරක රුද්‍රිගු මහතා. අද අපි ඔහුත් සමඟ සාකච්ඡා කරන්නේ ලෝකයේ විශාලතම ග්‍රැනයිට් බුදු පිළිමය වන කුරුණෑගල රම්බඩගල්ල බුද්ධ ප්‍රතිමාව හැදුනු හැටි ගැනයි. ඔහු මේ ව්‍යාපෘතියේ ආරම්භකම සාමාජිකයෙක් වගේම, ව්‍යාපෘතියට සහභාගී වුණු එකම ශ්‍රී ලාංකීය (ආධුනික) කැටයම් ශිල්පියාද වෙනවා.
1 h 35 min