
26 September 2025
EP 84 | ධම්ම සාකච්ඡා | ධම්ම ගැටලු සහ පිලිතුරු | මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ
Damtharana Podcast
About
🔆නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධම්මයයි🔆
🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏
EP 84 - ධම්ම සාකච්ඡා - පරම සිරි සද්ධම්මය - Part 16